Thursday, March 29, 2012

ListeN … lend me ur EarS



අහන් ඉන්න, අහගෙන ඉන්න…                                  [ ListeN … lend me ur EarS … ]
මගෙ හිත මොනවද, මුමුණනවා…                              [ ListeN to the murmur in My HearT  ]

අහන් ඉන්න, අහගෙන ඉන්න…                                 [ ListeN … lend me ur earS … ]
මගෙ හිත මොනවද, මුමුණනවා…                            [ ListeN to the Murmur in My HearT … ]
යාය පුරා නෙක නෙක පාටින් .....
මුදු  මල් පෙති ඇහැරෙනවා …                                  [ PetalS silky Soft in all Shades awaken in de meadows ]
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා …      [ ColdnesS of a drizzle peeps in to My HearT … ]
කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා…        [ FragrancE emanates from de virgin BlossoM … ]
සුවඳින් මගේ හුස්ම රටා මවනවා…                      [ WeaveS my breath in 2 a MortifY … ]

අහන් ඉන්නඅහගෙන ඉන්න…                           [ ListeN … lend me ur EarS … ]
මගෙ හිත මොනවදමුමුණනවා…                        [ ListeN to the murmur in My HearT … ]

සිලි සිලියෙ හමන සුළග කොදුරන්නෙ අපටමයි …  [ LullinG and fluttering breeze Softly 
                                                                                                whispers in to My SouL… ]
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි [ WhY sorrow only joy N love is EverythinG … ]
අමාවකෙ දුක දුරලන දහසක් තරු කට නුඹටයි[ InfinitE Stars dispel de gloomy darkness before 
                                                                                                New moon are yours and all YourS… ]
එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි [world brighten with that girl is mine and all  MinE… ]

අහන් ඉන්න, අහගෙන ඉන්න…                                [ ListeN … lend me ur EarS … ]
මගෙ හිත මොනවද, මුමුණනවා…                            [ ListeN to the Murmur in My HearT … ]

No comments:

Post a Comment